Pages

Sunday, February 26, 2012

නොමිලේ මවුස් පෑඩ් එකක් හරි ආකාරව ගෙදරටම..............♣♣♣

hi යාලුවනේ tomtop ගැන ගොඩක් අය දන්නවා ඒ උනාට ඒකෙන් free ගෙදරටම එවන mouse mat එක ගන්න හැටි ගොඩක් අය දන්නැහැ ඉතිම් දන්න අයටයි නොදන්න අයටයි කියල දෙන්ට ඕන කියල හිතුන මේක හරිම ස්ම්පල් වැඩක් හැබැයි මෙක වැඩිකල් free දෙන්නැහැ කියලනම් ශුවර් මොකද නිකම් දෙන නිසා අපේ එවුන් 3ක් 4ක් ගෙන්න ගන්නව ඒක නිසා ඔයාලත් පුලුවන් තරම් ඉක්මනට ගන්...ට නැත්තම් පස්සේ දුක් වෙන්ටවෙයි ගන්ට බැරි උනාකියලා මම photos එක්කම දැන්ට හිත්වා ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්ට.....♣♣♣


හරි යාලුවනේ දැන් වඩේ පටන් ගමු.............:)


1. මුලින්ම යාලුවනේ ඔයාලා පහත තියන ලින්ක් එකට ගිහිත් Register වෙන්ට ඕනේ යාලුවනේ
>>>>>>> http://www.tomtop.com/?aid=asaslaf
2.දැන් යාලුවනේ ඔයාලා අහල තියන හැම ප්රoශ්නවලටම උත්තරදෙන්ට sigin Up for Newsletter කියන එකට ඔයාල ටික් tik එක දාලා Submit කියන එක ඔබන්ට
3.ඊලගට ඔයාලාට පහත රූපයේ ආකාරයට වැටෙන්ට ඕන නැත්තම් ආයිමට් උත්සහ කරන්ට
""Account confirmation is required please, check your e mail confirmationlink to resend confirmatione mail click here""
මේ ආකාරයට
4. දැන් යාලුවනේ ඔයාලට tomtop එකෙන් ඔයාලගේ register උන Account එකේ link එක ඔයාලගේ Email එකට mail 2ක් ඇවිත් ඇති TOMTOP.COM එකෙන් ඒ mail වලින් account confirmation කියන mail එක open කරන්ට
5.mail එක open කලට පස්සේ ඇතුලේ තියන activate your account, please click this con firmation link කියන ලින්ක් එක clik කරන්ට
6. link එක clik කලාට පස්සේ ඔයාලගෙ account එක new tab එකක් විදිහට Account page එක open වෙනවා ..ඔයාලගෙ Account එක open උනහම බලන්ට උඩ වැටිල තියනවා You have 70 points කියලා tomtop වල සල්ලි දීල වගේම අපිට points වලිනුත් බඩුගන්ට පුලුවන් (point 100 කියන්නේ --1 $)
7.දැන් යාලුවනේ පහල තියන mouse mat link එක clik කරන්ට ඒ කරලා Add to Cart කියන එක clik කරන්ට
>>>> http://www.tomtop.com/forums/index/post/p/1415/
8.Add to Cart කියන එක clik කලහම එතනම එහා පැත්තෙන් එනවා Shopping Cart කියල එකක් ඒක clik කරන්ට යාලුවනේ
9.Shopping Cart කියන එක clik කලහම තියනවා TOMTOP POINTS කියලා එකක් එතන 70 ගහලා Apply Points කියන එක clik කරන්ට
10. 70 ගහලා Apply Points කලහම 0 available points කියලා වැටිලා ඇති දැන් යාලුවනේ ඔයාලා [ Proceed to Checkout] කියන එක clik කරන්ට
11. [ Proceed to Checkout] කියන එක clik කලාම ඔයාලගෙ විස්තර දෙන්ට එනවා ඔයාලා ඒ ටික හරියට පුරවන්ට මතක් කරලා Address එක හා Zip Code එක හරියට දෙන්ට ඊට පස්සේ යට තියන Ship to this address කියන එකට ටික් tik එක දීලා Continue කරන්ට
12.ඊට පස්සේ shipping Method කියලා එකක් එයි ඒකේ උඩම තියන
" By Airmail, without track number 7-15 bussiness days arrived"
කියන එකට ටික් tik එක දීලා Continue කරන්ට
13.payment information කියන එකට Pay with points කියන එකට ටික් tik එක දීලා Continue කරන්ට
14. දැන් යිතිම් අන්තිම ටික Continue කලාට පස්සේ එන එකට Place Order කියන එක දෙන්ට




15. ඊට පස්සේ වැටෙයි
Your order has been received
කියලා


හරි යාලුවනේ දැන් වැඩේ හරි ඔයාලගෙ mouse mat එක සති 2 හෝ 3ක් යනකොට ගෙදරටම එනවා මේ තියෙන්නේ මට එහෙම ආපු mouse mat ඔයාලත් ගන්ට මම නම Order කරපු ඔක්කම ආවා ඔයාලත් අදම ගන්ට...................

Friday, February 17, 2012

Gmail එකෙන් 8GB free hard disk එකක් ගමුද?

මෙන්න මෙහෙමයි කරන්නෙ ඉස්සෙල්ලාම gmail account එකක් හදාගන්න................දැන් මේකට ගිහින් software එක download කරගන්න...........software එක install කරලා  driver  එක  උඩ  click  කරලා  gmail  එකට  log වෙන්න එතකොට  8GB hard drive එක  ඔයගෙ.................. click here

Phone එකට නොමිලේ reload එකක් දාගමු.

කැමතිද නොමිලේම 4n එකට Reloads දා ගන්න??





මෙන්න ක්‍රමය, පියවරෙන් පියවර.



පහල තියෙන ලින්කුව ක්ලික් කරන්න..... 
ලොග් වුනාම "Request For Permission" කියල ඔයාගේ Profile



එකට Access කරන්න අවසර ඉල්ලයි. ඒකෙ "Allow" ක්ලික් කරන්න.





දැන් තමයි වැඩ පටන් ගන්නේ.





Sign Up Now කියන එක යටතේ ඔයාගේ Phone එකේ අංකය, රට,



Carrier ( Operator ) ගැන විස්තර අහල ඇති, එකෙ හරියටම විස්තර ලබා



දීල "I accept the Terms of Service" කියන Check



Box එකත් Check කරලා Register ක්ලික් කරන්න.





දැනට නම්



Airtel



Dialog



Etisalat



Mobitel





Connections තියෙන අයට විතරයි මේ පහසුකම තියෙන්නේ.





දැන් Welcome Screen එක එයි. ඒකෙන් Next Click කරන්න.





Next කරනකොට උපදෙස් ඒවි. ඒ ටිකත් (කම්මැලි නැත්නම්) කියවල Next කරන්න. තව



පාරක් next කරනකොට Start කියල Button එක වෙනස් වෙයි. ඒක ක්ලික්



කරන්න.





දැන් හරි. ඔයාට දැනට Points 50 ක් ලැබිල ඇති.



ඔය විදිහට 250 ක් එකතු කර ගත්තම premiur member කෙනෙක් වෙන්න ඕනේ.



ඊට පස්සේ Points 140 ක් තියෙනවනම්



රුපියල් 100 ක රීලෝඩ් එකක් ගන්න පුළුවනි.





කොහොමද තව Points Add කර ගන්නේ??





හරිම ලේසියි.





Points 50 කියල තියෙන තැනට යටින් Validate කියල Link එකක් ඇති.



ඒක Click කරලා ඔයාගේ Phone එකේ Number එක Validate



කරන්න. එතකොත් තවත් Points 50 එකතු වෙයි.





Home එකට ගියාම Get More Embee Points Now කියල සඳහනක්



ඇති. ඒක Click කරන්න. එකෙ Signup For Email Alerts කියල



තියෙන තැන Click කරලා Signup වෙන්න. එතකොට තව Points 10 ක්



එකතු වෙයි.





Earn ටැබ් එකට ගියාම Videos බලල Points Add කරගන්නත් පුළුවනි.





Friends ටැබ් එකට ගියාම ඔයාට ලැබෙන Reffral Link ඒක දීල යාළුවො



සේරමත් මේකට එකතු කරගන්න. හැම යාලුවෙකුටම ඔයාට Points ලැබෙනවා( එක



යාළුවාට Points 50 ගානේ ), යාළුවා Points 100 ක් එකතු කර ගත්තොත්



ඔයාටත් Points 10 ක් ( 10% ) ලැබෙනවා.





දැන් එකතු උනු points නිකන් add වෙන් නැ... points claim කරන්න



ඕනේ. ඒක කරන්නේ මෙහෙමයි. frainds tab එකට යන්න Check



rewards වලට යන්න Claim now කරන්න.එකේ තියෙනවා picture



quiz එකක් එතන click hear කලාම ප්‍රශ්න 4 ක් අහනවා රූප තෝරන්න



තියෙන්නේ හරි ලේසියි ඒ answers submit කරලා finish කරන්න.



Points 400 ක් එකතු කර ගත්තොත් ඔයාට රුපියල් 300 ක reload එකක්



ලේසියෙන්ම ගන්න පුළුවනි. ( ගොඩ නේ ?? )





කොහොමද සල්ලි Phone එකට ගෙන්න ගන්නේ?





Redeem ටැබ් එකට යන්න. එතනින් ඔයාගේ Points ගාන අනුව Reloads



ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්.





මොනවද ඉතින් බලන් ඉන්නේ? වැඩ පටන් ගම්මු!!!!!!


copyrighted by a facebook friend (Janith Aravinda)

Saturday, February 11, 2012

බෙහෙතක අතුරු ආබාධ බලමු

ඔබ බෙහෙතක් බිව්වට එහි ඇති අතුරු ආබාධ ගැන දන්නෙ නැතුව ඇති අද මම ගෙනාව website එකෙන් ඕනූම බටහිර ඖෂධයක නම මෙහි ඇති search box එකෙහි ලියා search කළ විට එම ඖෂධය භාවිතා කරන විට මතුවෙන අතුරැ ආබාධ පෙන්වයි.ඒවා එක්කෝ ඇමෙරිකානු ආහාර වර්ග හා ඖෂධ අධිකාරිය විසින් පිළිගත් ඒවාය.නැතහොත් රෝගීන්ගේ අත්දැකීම අනුව මෙම වෙබ් අඩවියට ලියා එවනු ලබන ඒවාය...





මෙන්න site එක (Click Here)

Wednesday, February 8, 2012

Phone Lock කඩමුද?

කොහොමද කට්ටියට මෙන්න මම අද ඔයාලට අරගෙන ආවේ තවත් මැක්සා මෘදුකංගයක්..ෆොන් අන්ලොක් කරන්න කැමති අයට මෙක ගොඩක් වැදගත් වෙයි...ඉතින් කැමති හැමොම මේක බා ගන්න..මම පහ්ල ලින්ක් දිලා තියෙනවා
මේ තමා මෘදුකංගය Support කරන ෆොන්.............................
dhaNokia  
Motorola
Samsung 
Sagem
SonyEricson
Alcatel
Siemens
Panasonic 
මෘදුකාංගය මෙතනින් බා ගන්න / 24MB


ඔයාලට මොනවද මේ  එක මෘදුකාංගය ගැන හිතෙන්නේ .?මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න..

ඔබට ජය

Friday, February 3, 2012

Siri Pc එකෙන්.........!!!!

ඔන්න මම කිව්වම නොදන්න කෙනෙක් නැහැ දන්න නොදන්න ඔක්කොටම මේ ටික කියවන්නකෝ ඔයාලා සමහර අය Apple Smart Phone වලට කැමති ඇතිනේ.ඉතින් මෙයාලගේ අලුත් application එකක් ආවා සිරි ( SIRI ) කියලා,ගොඩක් අය දන්නවා ඇති.මේ සිරි තමයි දැනට අපේ මේ ලෝකයේ ප්‍රසිද්ධම කෘත්‍රිම බුද්ධි වැඩසටහන.සිරි මේ ලෝකයට පහල උනේ ඔක්තෝම්බර් 14 වෙනිදා එලියට ආපු iphone 4S එකත් එක්ක.ඇත්තටම සිරි ගැන කියද්දී මේක මුලින්ම නිර්මාණය වුනේ Siri International කියලා සමාගමක,කොට උ  ගිය මෙම සමාගම 2010 අප්‍රේල් 28 වෙනිදා ඩොලර් මිලියන 200 ක් ගෙවලා ඇපල් සමාගම මිලට ගත්තා.හැමදාම අලුත් දෙයක් හොයපු ස්ටීව් ජොබ්ස් ලෝකයේ හොඳම කෘත්‍රිම බුද්ධි වැඩසටහන ලෝකයට බාරදුන්නා.අපි ටිකක් මේක ගැන හොයලා බලමු... එය ඔබ කියන දේ හොඳින් තේරුම් ගන්නවා,ඇත්තටම අපි තවත් මනුස්සයෙකුට කතා කරන විදිහටම සිරි එක්ක කතා බහ කරන්න පුළුවන්.අපි මෙහෙම කිව්වොත් “Tell my wife I’m running late.” “Remind me to call the vet.” “Any good burger joints around here?” එතකොට සිරි  හොයනවා ඔයාට උවමනා කරන තොරතුරු,එකරලා ඔයාට හොඳ උත්තරයක් හොයලා දෙනවා.ඇත්තටම කිව්වොත් ඔයාලට හොඳ කතා බහක යෙදෙන්න පුළුවන් ඔයාගේ iphone එකත් එක්ක.  සිරි අදුරගන්නේ ඔබ කියන දේම පමණක්ම නෙමෙයි.එය ගොඩක් දක්ෂයි ඔය කියන දේ ගොඩක් හොඳට තේරුම් ගන්න.අපි හිතමු අපි අහනවා " මේ ලග පාත කඩයක් නැද්ද ප්ලේන්ටියක් බොන්න" සිරි ටිකක් හොයලා බලලා අපිට කියනවා " කඩ දෙක තුනක්ම තියනවා ඔයාගේ වටේ " කියලා.ඊටපස්සේ අපි අහමුකෝ " හොඳ තෝසේ පාරක් දාන්න තැනක් තියනවද? " කියලා.එතකොට සිරි ටිකක් හොයලා බලලා ලගම තියන හොඳම තෝසේ කඩේ හොයලා දෙනවා.ඇත්තටම මෙතන වෙන්නේ ඔයා අහන දේට හොඳම උත්තරේ හොයලා දෙන එක තමා. සිරි උදව් කරනවා එදිනදා ඔයා කරන වැඩ වලට,අපි හිතමු අපි කියනවා " අම්මට කියන්න මම එද්දී කාම ටික උයල තියන්න " කියලා.එතකොට සිරි අම්මට පණිවිඩයක් යවනවා කාම උයලා තියන්න කියලා.තව අපි කිව්වොත් " අද වහියිද? " කියලා.එතකොට සිරි ඒ වෙලාවේ තියන කාලගුණය ගැන ටිකක් හොයලා බලලා අපිට හොඳ උත්තරයක් දෙනවා.තව අපි හිතමු දතක් ගලවගන්න ඕනේ කියලා,අපි සිරිට කියනවා " මට අද හවස 4 ට විතර දත් දොස්තර ගාවට යන්න ඕනේ කියලා " එතකොට සිරි දත් දොස්තරට email එකක් හරි නැතිනම් වෙන ක්‍රමයකින් හරි ඔහුට එම පණිවිඩය යවනවා.තවත් අපි හිතමුකෝ ඔයා නෝනලා ඉන්න කොල්ලන්ට නෝනට රෑ 9 ට විතර good night කියලා massage එකක් යවන්න ඕනේ කියලා.අපි ඒ වෙලාවේ නිදිනම් අපිට පුළුවන් සිරිට කියලා තියන්න 9 ට massege එක යවන්න කියලා.දැන් ඉතින් ඔයාලට තේරෙනවනේ මේකෙන් කරන්න පුළුවන් දේ ගැන.වැඩ දහස්ගනනක් කරගන්න පුළුවන්..  


ඔයාලට වෙලාව වෙනස් කරගන්න, ඉන්න තැන හොයාගන්න, alarm එක සෙට් කරගන්න, මොකක් හරි තැනක් හොයාගන්න, meeting එකක් schedule කරගන්න, contact එකක් හොයාගන්න, email එකක් යවන්න, sms එකක් යවන්න,සහ සිරි ගැන සිරිගෙන්ම අහන්නත් ඔයාලට පුළුවන්.ඇත්තටම තවත් වැඩ ගොඩයි.මේ සිරි අපිට අලුත් අත්දැකීමක් වෙයි.  


හරි දැන් සිරි ගැන දැන ගත්තනේ මම දැන් දෙන්නම් සිරි Google Chrome සදහා කරන්නේ මෙහෙමයි......


1.මුලින්ම chrome app store එකට යන්න

2.ඊට පස්සේ search box එකේ siri කියලා type කරලා enter කරන්න

3.ඊළගට එන results වලින් chrome assistance තෝරලා add to chrome click කරන්න

4.එන window එකෙන් install click කරන්න

5.app එක download උනාට පස්සේ නිකම්ම download වෙච්ච page එකට යයි එතනින් app එක තෝරන්න

6.දැන් පොඩි mic එක උඩ click කරලා මොනවහරි කියන්න siri උත්තර දෙයි.............



Thursday, February 2, 2012

රට tv channels computer එකෙන් බලමුද?

ඔන්න ගෙනාවා පට්ට software එකක් මේකෙන් ඕනම රටක tv channel බලන්න පුළුවන්..............උදා-cartoons,sports channels,news වගේ දේවල්      ඔන්න එහෙනම් වැඩි කතා ඕන නැහැ බාගෙනම බලන්න (Download)


setup එක open කරාම මේ වගේ window එකක් එයි ඒකේ next button එක press කරන්න

ඊළගට එන window එකේ i agree තෝරලා next click කරන්න


ඊළගට එන එකෙත් next දෙන්න

 මෙතනදී install වෙන්න ඕන තැන දීලා next click කරන්න

දැන් install වෙනකං ඉන්න

හරි වැඩේ ඉවරයි දැන් ඉතින් TV බලන්න. පේනවනේ ලංකාවේ channels උනත් තියෙනවා