මේ software එකේ නම freemake video converter මෙකෙන් පුළුවන් ඕන video එකක් ඕන format එකකට හරවා ගන්න...........දන්නවනේ ඉතින් මගේ වැඩි කතා නෑ මෙන්න link එක බාගන්න (download)
convert කරන විදිය -----
මුලින්ම software එක open කරලා video,audio,DVD කායලා තියෙන තැන click කරලා ඔයාලට ඕන video එක select කරලා open දෙන්න ඊලගට තමන්ට ඕන format එක click කරහම එන window එකේ convert press කරන්න එතකොට video එක convert වෙයි.





No comments:
Post a Comment