ඔබ බෙහෙතක් බිව්වට එහි ඇති අතුරු ආබාධ ගැන දන්නෙ නැතුව ඇති අද මම ගෙනාව website එකෙන් ඕනූම බටහිර ඖෂධයක නම මෙහි ඇති search box එකෙහි ලියා search කළ විට එම ඖෂධය භාවිතා කරන විට මතුවෙන අතුරැ ආබාධ පෙන්වයි.ඒවා එක්කෝ ඇමෙරිකානු ආහාර වර්ග හා ඖෂධ අධිකාරිය විසින් පිළිගත් ඒවාය.නැතහොත් රෝගීන්ගේ අත්දැකීම අනුව මෙම වෙබ් අඩවියට ලියා එවනු ලබන ඒවාය...
මෙන්න site එක (Click Here)
No comments:
Post a Comment