මෙන්න හදන විදිය -
මුලින්ම install කරගත්තු crazy talk software එක open කරගන්න

ඊළගට රූපයේ පෙන්වන තැන Click කරන්න
ඊළගට ඔයාට ඕන Photo එක select කරගන්න ඊට පස්සේ open click කරන්න (රූපය බලන්න)
තෝරපු Photo එක load උනාට පස්සේ ඒ රූපේ ඇස් හා කට තෝරන්න ඊට පස්සේ Ok දෙන්න පහත රූපයේ ආකාරයටම 1.වම් ඇස 2.දකුණු ඇස 3.කටේ වමි කොණ 4.කටේ දකුණු කොණ
දැන් වැඩේ හරි වම් පැත්තේ යට තියෙන play button එක click කරලා බලන්න
No comments:
Post a Comment