Pages

Thursday, February 2, 2012

Android Pc එකෙන්

මම දැන් දෙන්න යන්නේ bluestacks app player කියලා software එකක්.....මේකෙන් පුළුවන් අපි ගොඩදෙනෙක් දන්න talking tom pc එකට දාගන්න.....වැඩි කතා ඕනෙ නැහැ මෙන්න ලින්ක් එක  මෙතන කොටන්න

සාමාන්‍ය විදියට install කරන්න ඊට පස්සේ මෙන්න මේ button එක press කරන්න
දැන් photo එකේ පෙන්නන තැන click කරන්න talking rom 2 කියන තැන
ඊට පස්සේ app එක load වෙයි දැන් ඉතින් අපි mic එකෙන් මොනවහරි කිව්වොත් මෙයා ලස්සනට ඒ කියපු විදිහටම කියයි.....try it........Bye!

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t